නුදුරේදීම සියලු භාණ්ඩවල මිළ ඉහළ යන බවට ඇතැමුන් සිදු කරන ප්‍රචාර අසත්‍ය බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එමෙන්ම බදු සංශෝධන පනතක් ලබන 9 වනදා ඉදිරිපත් නොකරන බවත් ඔහු පැවසීය.
රුවන්වැල්ල ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Related posts
இணைய தொழில்நுட்ப உதவி

இணைந்திருங்கள்