වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (17) සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. 

ඒ, වයඹ පළාත් සභාවේදීය. 

වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 09 වනදා ය.