தளம்
සිංහල

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි…!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

දුම්රිය වර්ජනය අවසන් – සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු

Fourudeen Ibransa
2 years ago

දසතින් රුසියාවට සම්බාධක පැනවෙද්දී ඉන්දියාව රුසියාවෙන් සහන මිලට තෙල් ගන්න සූදානමින්!

Fourudeen Ibransa
2 years ago

විදේශ හමුදා නිලධාරීන් පහක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් ලෙස…

Fourudeen Ibransa
1 year ago