මගේ ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මම එකඟයි – ජනපති
තම ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) ප්‍රකාශ කර…
මහින්ද රැකගන්න හෙට අරලියගහ මන්දිරයේ පස්සා දොරෙන් එන්න කියලා …. !!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව රැකගැනීම සඳහා හෙට (09) දිනයේදී අරලිගහ මන්දිරයට අති විශාල සෙනඟක් ගෙන්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම්…
ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන ජනපති
ශ්‍රී ලංකාවේ වසර තිහක කුරිරු යුද්ධයක් පසු පසු කළ කාලයේදී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
දසතින් රුසියාවට සම්බාධක පැනවෙද්දී ඉන්දියාව රුසියාවෙන් සහන මිලට තෙල් ගන්න සූදානමින්!
යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කිරීම සඳහා ලොවපුරා බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇති අතර රුසියවෙන් බොරතලේ හා ගෑස් ඇතුළු…
ආණ්ඩුව කියන්නෙ ටෙස්ට් මැච් එකක්, පළවෙනි ඉනිම අසාර්ථක උනොත් දෙවනි ඉනිමෙදි ගොඩ යන්න පුලුවන් – ඩිලාන්
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී ස්ථාවර මට්ටමක තබා ගනිද්දී රුපියල පා කරන්නැයි ප්‍රකාශ කළ විරුද්ධ පක්ෂය, දැන…
එකට කෑවත් බොක්ක වෙනස් : ජයන්ත සමරවීරටත් විමල්ට වඩා ඇමතිකම ලොකුවුණාද ?
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාව ඔවුන් දැරූ කැබිනට් අමාත්‍ය ධුරවලින්…
දඟ පන්දුව සීතල කළ මිනිසා ….
ඉස්කෝලේ ක්‍රිකට් ගහන කාලේ ඉඳල බැට්ස්මන් කෙනෙකුට කියල දෙන මුල්ම පාඩම තමයි බෝලේ දාන්නේ මොකාද කියල බලන්නේ නැතුව හැම බෝලයක්…
ශ්රීලනිපය දෙගිඩියාවෙන්. වාසුත් ඇමතිකම අත්හරීද ?
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා…
විපක්ෂයට එකතු වෙනවාද, නැද්ද ? – ගම්මන්පිලගේ පිළිතුර
ඇත්ත ඇති සැටියෙන් දකින්න අකමැති අය ඇත්තට බියෙන් තමන්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇති බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල…
වැඩකරලා විතරක් ඡන්ද දිනන්න බෑ. ඕනෙම වෙලාවක එළියට බහින්න අපි පැකිළෙන්නෑ – දයාසිරි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ…
இணைய தொழில்நுட்ப உதவி

இணைந்திருங்கள்