தளம்
සිංහල

<a href="https://lankacnews.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%ad%e0%b7%84/">පාසල්වල පාන් පිටි ආහාර තහනම් කරන්න සූදානම්..</a>

පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි ආහාර තහනම් කර සහල් පිටි ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර ඇත.

මේ සදහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් පැවසීය.

මෙම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර ඇත.

Related posts

ජංගම එන්නත්කරණය : 1906 අමතන්න

Fourudeen Ibransa
3 years ago

වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වැඩ භාරගනී

Fourudeen Ibransa
2 years ago

නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්

Fourudeen Ibransa
2 years ago