தளம்
සිංහල

කොළඹ වාරයේ උපයෝගීතාව වැඩි කිරීමේ සූදානමක්!

බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් අරිෆුල් ඉස්ලාම් මහතා සමඟ සාකච්ජාවක් පවත්වා තිබේ. 

දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙනුයි එහිදී වැඩි අවධානය යොමුව ඇත්තේ. 

Related posts

ඉන්දීය එක්සිම් බැංකුවේ තුන් සාමාජික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණේ

Fourudeen Ibransa
2 years ago

ලංකාපුර පරිපාලන නිලධාරිනිය ඝාතනය‌ට සැමියා අත්අඩංගුවට

Fourudeen Ibransa
2 years ago

ඕස්ට්‍රේලියාවේ අවුරුදු 12 ට වැඩි ළමුන්ටත් මොඩර්නා එන්නත

Fourudeen Ibransa
3 years ago