தளம்
සිංහල

චම්පික රෝහල්ගත වේ – අධිකරණය වාර්තාවක් ඉල්ලයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර

සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබේ.

ඒ, රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මෙම නියෝගය කර ඇත.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක අධිකරණය පෙනී නොසිටියේය.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු සඳහන් කළේය.

 පාඨලී චම්පික රණවකට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩු විභාගය අවසානයේ අද (11) නීතිඥ කොඩිතුවක්කු තවදුරටත් මෙසේ සඳහන් කළේය. 

Related posts

රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවට යනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Fourudeen Ibransa
2 years ago

පස්වතාවක් අගමැති වූ රනිලුත් පාර්ලිමේන්තුවේ පිස්සු කෙළී!

Fourudeen Ibransa
3 years ago

ජිප්සීස්ලාගේ සොමි-කොමි සින්දු අතර සුනිල්ගේ ’’ඔබ දුටු ඒ මුල් දිනේ’’

Fourudeen Ibransa
3 years ago