தளம்
සිංහල

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදන වලට කුමක් වේවිද?

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් ගෙන තිබේ.

ඔවුන් පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමුවද බේකරි නිෂ්පාදන වල මිල තවදුරටත් වැඩි කිරීමේ සුදානමක් නොමැති බව  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි නිෂ්පාදනවල මිල අදාල බේකරි නිෂ්පාදකයා දරනු ඇති බවත් තවදුරටත් මිල වැඩි කිරීමේ හැකියාවක් බේකරි හිමියන්ට නොමැති බවත් ඔහු සන්ධාන කළේය.

Related posts

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Fourudeen Ibransa
1 year ago

ආණ්ඩුව ඇතුළේ අපට ප්‍රමාණවත් බලයක් නෑ. මට අපේම අය ෂුවරුත් නෑ – වාසු කෙරවලපිටිය ගැන කියයි

Fourudeen Ibransa
3 years ago

රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව

Fourudeen Ibransa
3 years ago