தளம்
සිංහල

<a href="https://lankacnews.com/%e0%b7%80%e0%b6%bd%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%ba%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b6%9a/">වල් අලියෙකු සංචාරක යුවලක් ගමන් කල මෝටර් රථයකට පහර දී පෙරලා දමයි..</a>

ඉතාලි ජාතික සංචාරකයින් යුවලක් ගමන් ගත් මෝටර් රථයකට රන්දෙනිගල ප්‍රදේශයේ දී වල් අලියෙකු පහරදී තිබේ.

අලියා විසින් පහරදී එම මෝටර් රථය පෙරලා දමා ඇතත් එම සංචාරක යුවලට කිසිදු හානියක් සිදු වී නැතැයි පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා ඇල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට වාහනයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

Related posts

ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

Fourudeen Ibransa
3 years ago

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතයි

Fourudeen Ibransa
3 years ago

දරුවන් සියදිවි නසාගැනීම වළක්වාගත හැකිවන්නේ කෙසේද ?

Fourudeen Ibransa
3 years ago