தளம்
සිංහල

<a href="https://lankacnews.com/%e0%b6%9c%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%bd-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba/">ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..</a>

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 4409කි.

කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක් 80 කින් ද අඩුවන අතර එහි නව මිල රුපියල් 1170කි.

කිලෝ ග්‍රෑම් දෙකහමාරේ ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් අටකින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 822කි.

Related posts

චම්පික රෝහල්ගත වේ – අධිකරණය වාර්තාවක් ඉල්ලයි

Fourudeen Ibransa
2 years ago

එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හමුදා නිළධාරීන් යළි රිමාන්ඩ්

Fourudeen Ibransa
3 years ago

ප්‍රියමාලි නළු නිළියන් සියයකට සල්ලි බෙදූ හැටි.. සේමිණී රහස් පොලිසියේ හෙලිකල රහස් මෙන්න..

Fourudeen Ibransa
1 year ago