தளம்
සිංහල

වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වැඩ භාරගනී

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (17) සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. 

ඒ, වයඹ පළාත් සභාවේදීය. 

වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 09 වනදා ය. 

Related posts

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත රිකවරි කළ හැකියි – මෘදුකාංග සමාගම

Fourudeen Ibransa
3 years ago

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..

Fourudeen Ibransa
1 year ago

සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණයට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්….

Fourudeen Ibransa
2 years ago