ජල ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (22) රාත්‍රියේ නිකුත් කර තිබේ.
ඒ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින්ය.
ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙයි.
ගැසට් නිවේදනයට අනුව ගෘහස්ථ භාවිත ජල ගාස්තුව 07%කින් අඩුවෙයි.
රජයේ රෝහල් ජල ගාස්තුව 04.5කින් සහ සිද්ධස්ථාන වල ජල ගාස්තුව 06.3කින් අඩු වෙයි.
වැඩිදුර තොරතුරු සඳහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ෂනික දුරකථන අංකය ඇමැතිය හැකිය.
Related posts
இணைய தொழில்நுட்ப உதவி

இணைந்திருங்கள்