නිදහස් මැතිවරණයකට බාධා එල්ලකරමින් දේශපාලන මැදිහත් වීමෙන් සංවිධානය කල උස්සව සහ වැඩසටහන් 30 ආසන්න සංක්‍යාවක් නතර කර බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
ඒ කොමිෂමට ලැබුණු පැමිණිලි අනුවයි.
දේශපාලන මැදිහත් වීමෙන් ඡන්ද දායකයින්ට පත්වීම් ලබාදීම සහ භාණ්ඩ බෙදාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් එලෙස නතර කර බව පැවසීය.
ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
இணைந்திருங்கள்