Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Category: සිංහල

සිංහල

ශ්‍රමය කොල්ලකන බලධාරීන් එක්ක වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය 

ශ්‍රමය කොල්ලකන බලධාරීන් සමඟ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙනත් විකල්පයක් නැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය…

සිංහල

නෙළුම් කුලුණ පාට පාටින් බැබළුනාට ජනතාවගේ ජීවිතවල කලු පාට විතරයි 

වත්මන් ආර්ථික අර්බුදයට එක් ප්‍රබල හේතුවක් වන්නේ ණය මත ගොඩනැගෙන, ප්‍රතිලාභ අවම මහා ව්‍යාපෘති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු…

සිංහල

ආණ්ඩුව ඇතුළේ අපට ප්‍රමාණවත් බලයක් නෑ. මට අපේම අය ෂුවරුත් නෑ – වාසු කෙරවලපිටිය ගැන කියයි 

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වුණේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත්…

සිංහල

ඇමති විමලවීර පොහොට්ටුවේම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් යකා නටයි 

2022 අයවැය සඳහා යෝජනා ලබාගැනීමට “ගමට අයවැය” නමින් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීම් මාලාවේ දෙහිඅත්තකණ්ඩිය රැස්වීම ඊයේ…

සිංහල

යුගදනවි බලාගාරයේ පාලන බලය ඇමරිකානු සමාගමට යන්නේ නැති නම් ඒක සලකා බැලිය හැකියි – විමල් 

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගත් ඇමරිකානු සමාගමට එම බලාගාරයේ පාලන බලය හිමි නොවන්නේ නම් එය තමන්ට සලකා බැලිය හැකි…

සිංහල

GSP ප්ලස් සහනය දෙනවද නැද්ද තීරණය කරන්න යුරෝපා සංගමයේ කණ්ඩායමක් දිවයිනට 

GSP  ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයන් 05 දෙනෙකු ලබන සඳුදා දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතයි. එම නියෝජිතයින්…

සිංහල

මුදල් ඇමති බැසිල්ගෙන් සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 03 බැගින් ප්‍රතිපාදන 

දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම රුපියල් මිලියන 03 බැගින් ප්‍රතිපාදන 2022 අයවැයෙන් වෙන්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය…

© Association of Independent Media Watch - Tech Partner Mentor Fuse