ඉදිරි සතිය තුළද නගරාසන්න පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ පසුගිය සතියේ පාසල් පැවැත්වු ආකාරයට මෙම සතිය තුළද පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවය.

ඒ අනුව කොළඹ නගරයේ සියලු පාසල් හෙටින්(27) ආරම්භ වන සතිය තුළ ද වසා දැමෙන අතර ප්‍රධාන නගර ආශ්‍රිත පාසල් ද වසා තැබෙනු ඇත.

එම නිවේදනය පහතින්,